සිව්මග දහම් පාසැල

"නිවන මූලික කරගත් නිවැරදි අවබෝධයෙන් ලොව දකින ගුණ නැණ බෙලෙන් සපිරි උතුම් දුදරු කැළක් ලොවට දායාද කිරීම උදෙසා..."

සිව්මග දහම් පාසැලෙන් ඔබට ලැබෙන සේවා

සිව්මග දහම් පාසැලට සම්බන්ධ වන දරුවන් තුළ ඇති වූ වෙනස්කම් කිහිපයක්...

සිව්මග දහම් පාසැලෙන් මෙහෙයවන පන්ති පිළිබඳ තොරතුරු.

මාධ්‍යය දරුවා වාසය කරන රට Online/ආරාමීය ස්ත්‍රී/පුරුෂ බව අංශය අනු අංශය වයස් සීමාව පැවැත්වෙන වේලාව
සිංහල ශ්‍රී ලංකාව ආරාමීය පුරුෂ සිව්මග දරුවෝ - ආරාමය කණිෂ්ඨ අවු: 7 - 11 සෙන. 2:00 - 7:00 pm
ශ්‍රී ලංකාව ආරාමීය පුරුෂ සිව්මග දරුවෝ - ආරාමය ජ්‍යෙෂ්ඨ අවු: 11 - 16 සෙන. 2:00 - 7:00 pm
ශ්‍රී ලංකාව ආරාමීය ස්ත්‍රී සිව්මග දියණි - ආරාමය කණිෂ්ඨ අවු: 7 - 11 සෙන. 2:00 - 7:00 pm
ශ්‍රී ලංකාව ආරාමීය ස්ත්‍රී සිව්මග දියණි - ආරාමය ජ්‍යෙෂ්ඨ අවු: 11 - 16 සෙන. 2:00 - 7:00 pm
ශ්‍රී ලංකාව Online පුරුෂ සිව්මග දරුවෝ පියවර 01 අවු: 7 ඉරිදා 5:30 - 7:00 pm
ශ්‍රී ලංකාවOnlineපුරුෂසිව්මග දරුවෝපියවර 02අවු: 8ඉරිදා 5:30 - 7:00 pm
ශ්‍රී ලංකාවOnlineපුරුෂසිව්මග දරුවෝපියවර 03අවු: 9ඉරිදා 3.30 - 5.00 pm
ශ්‍රී ලංකාවOnlineපුරුෂසිව්මග දරුවෝපියවර 04අවු: 10ඉරිදා 3.30 - 5.00 pm
ශ්‍රී ලංකාවOnlineපුරුෂසිව්මග දරුවෝපියවර 05අවු: 11ඉරිදා 3.30 - 5.00 pm
ශ්‍රී ලංකාවOnlineපුරුෂසිව්මග දරුවෝපියවර 06අවු: 12ඉරිදා 3.30 - 5.00 pm
ශ්‍රී ලංකාවOnlineපුරුෂසිව්මග දරුවෝපියවර 07අවු: 13ඉරිදා 5:30 - 7:00 pm
ශ්‍රී ලංකාවOnlineපුරුෂසිව්මග දරුවෝපියවර 08අවු: 14ඉරිදා 5:30 - 7:00 pm
ශ්‍රී ලංකාවOnlineපුරුෂසිව්මග දරුවෝපියවර 09අවු: 15/16ඉරිදා 5:30 - 7:00 pm
ශ්‍රී ලංකාවOnlineස්ත්‍රීසිව්මග දියණිපියවර 01අවු: 7ඉරිදා 5:30 - 7:00 pm
ශ්‍රී ලංකාවOnlineස්ත්‍රීසිව්මග දියණිපියවර 02අවු: 8ඉරිදා 5:30 - 7:00 pm
ශ්‍රී ලංකාවOnlineස්ත්‍රීසිව්මග දියණිපියවර 03අවු: 9ඉරිදා 5:30 - 7:00 pm
ශ්‍රී ලංකාවOnlineස්ත්‍රීසිව්මග දියණිපියවර 04අවු: 10ඉරිදා 5:30 - 7:00 pm
ශ්‍රී ලංකාවOnlineස්ත්‍රීසිව්මග දියණිපියවර 05අවු: 11ඉරිදා. 7:00 - 8:30 pm
ශ්‍රී ලංකාවOnlineස්ත්‍රීසිව්මග දියණිපියවර 06අවු: 12ඉරිදා 5:30 - 7:00 pm
ශ්‍රී ලංකාවOnlineස්ත්‍රීසිව්මග දියණිපියවර 07අවු: 13ඉරිදා 5:30 - 7:00 pm
ශ්‍රී ලංකාවOnlineස්ත්‍රීසිව්මග දියණිපියවර 08අවු: 14ඉරිදා. 7:00 - 8:30 pm
ශ්‍රී ලංකාවOnlineස්ත්‍රීසිව්මග දියණිපියවර 09අවු: 15/16ඉරිදා. 7:00 - 8:30 pm
එංගලන්තය 01Onlineස්ත්‍රී/පුරුෂසිව්මග පිටරටකණිෂ්ඨඅවු: 7 - 11ඉරිදා. 2:00 - 3:30 pm
එංගලන්තය 02Onlineස්ත්‍රී/පුරුෂසිව්මග පිටරටජ්‍යෙෂ්ඨඅවු: 11 - 16ඉරිදා. 4:00 - 5:30 pm
ඔස්ට්‍රේලියාවOnlineස්ත්‍රී/පුරුෂසිව්මග පිටරට-අවු: 7 - 16ඉරිදා. 2:00 - 3:30 pm
ඉතාලියOnlineස්ත්‍රී/පුරුෂසිව්මග පිටරට-අවු: 7 - 16සෙන. 1:00 - 2:30 pm
ඉංග්‍රීසි ශ්‍රී ලංකාව ආරාමය පුරුෂ සිව්මග දරුවෝ ඉංග්‍රීසි මාධ්‍යය අවු: 7 - 16 සෙන. 2:00 - 7:00 pm
ශ්‍රී ලංකාව ආරාමය ස්ත්‍රී සිව්මග දියණි ඉංග්‍රීසි මාධ්‍යය අවු: 7 - 16 සෙන. 2:00 - 7:00 pm
ඕනෑම රටක්OnlineපුරුෂSiwmaga InternationalBoysඅවු: 7 - 16සෙන. 12:30 - 2:00 pm
ඕනෑම රටක්Onlineස්ත්‍රීSiwmaga InternationalGirlsඅවු: 7 - 16සෙන. 12:30 - 2:00 pm
කටාර් රාජ්‍යයOnlineස්ත්‍රී/පුරුෂSiwmaga InternationalBoys/Girlsඅවු: 7 - 16සිකු. 2:00 - 3:30 pm
කැනඩාවOnlineස්ත්‍රී/පුරුෂSiwmaga InternationalBoys/Girlsඅවු: 7 - 12ඉරිදා. 8:00 - 09:30 pm
කැනඩාව 1Onlineස්ත්‍රී/පුරුෂSiwmaga InternationalBoys/Girlsඅවු: 13 - 16ඉරිදා. 8:30 - 10:00 pm
අයර්ලන්තයOnlineස්ත්‍රී/පුරුෂSiwmaga InternationalBoys/Girlsඅවු: 06 - 16සෙන. 7:30 - 09:00 pm

"උතුම් ධර්මාවබෝධයෙන් හා යහගුණදමින් සිත්සතන් සරසාගෙන ලොවට වටිනා පුතණුවකු වන්නට, දියණියක වන්නට ලොව පුරා දරුදැරියන්ට සිව්මග දහම් පාසැලෙන් මෙත් සිතින් කෙරෙන ආරාධනාවයි මේ...!"

පුවත්

2026 නව අධ්‍යයන වර්ෂයේ ආරම්භය සහ කාලසටහන

සිව්මග ධර්මායතනයේ 2026 නව අධ්‍යයන වර්ෂය ජනවාරි 03 වනදා සිට ආරම්භ වේ. නව වසරේ පන්ති වේලාවන්හි සංශෝධන පවතින බැවින්, අදාළ කාලසටහනට අනුව නියමිත වේලාවට දරුවන් සම්බන්ධ කිරීමට කාරුණික වන්න.

මිලියනයක් පිරිස වැලඳගත් 'මල් මැජික්' එක

පෙති අටේ මලක් නටුවෙන් වෙන් කරද්දී මලට මොකද වුණේ? ලක්ෂ සංඛ්‍යාත පිරිසක් නැරඹූ, හේතු-ඵල දහම ගැන සරලව කියාදෙන මෙම අපූරු වීඩියෝව මෙතැනින් නරඹන්න.

නිවාඩු දැනුම්දීම

දෙසැම්බර් මස අවසාන සතියේ සිව්මග දහම් පාසලේ සියලු පන්ති සඳහා නිවාඩු ලබා දෙන බව කාරුණිකව දන්වා සිටිමු. නැවත පන්ති ආරම්භය 2026 ජනවාරි පලවෙනි සතියේ.

ජේතවනාරාම විහාරය

ජේතවනාරාම විහාරය, 356/3, නුගදන්ඩ, කලටුවාව.

+94 77 777 0129

Scroll to Top